ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වූ ධනංජය ද සිල්වා වෙනුවට නව නායක ලෙස කුසල් මෙන්ඩිස් නම්කළ බව ක්රිකට් ආයතනය අද (8) පස්වරුවේ නිවේදනය කළේය. ක්රිකට් ආයතනයේ අද පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව තේරීම් කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය, ටෙස්ට් නායකයා ලෙස කුසල්ගේ පළමු රාජකාරිය […]
Full article content remains on the original publisher's website.