ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද ( 08) දින රාජගිරියේ පිහිටි බැංකු විදු පියසේදී ආරම්භ කළ FinLit Expo – Colombo ප්‍රදර්ශනය සමඟ මේ වසරේ (2026) මූල්‍ය සාක්ෂරතා මාසය ආරම්භ කෙරිණි. දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන විවිධ ක්‍රියාකාරකම් රැසකින් සමන්විත මෙම ජාතික වැඩසටහන, මූල්‍ය දැනුම වර්ධනය කිරීම, වගකීම් සහගත මූල්‍ය හැසිරීම් ප්‍රවර්ධනය කිරීම සහ මූල්‍ය අන්තර්ගතභාවය ඉහළ […]
Full article content remains on the original publisher's website.