19න් පහළ බාලිකා තුන්කොන් T20 තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කරගත් බංග්ලාදේශ ක්‍රීඩිකාවන් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටයි. ඒ අනුව ඔවුන් පන්දුවාර 20 අවසානයේදී කඩුළු 08ක් දැවී ලකුණු 126ක් වාර්තා කර ගැනීඹට සමත්විය. එහිදී ආරම්භක පිතිනාරිණිය වූ එමන්තා ලකුණු 50ක් ලබා ගත්තාය. පන්දු යැවීමේදී ශ්‍රීලංකාව වෙනුවෙන් චමුදි සහ චමෝදී කඩුළු 02 […]
Full article content remains on the original publisher's website.