හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් ප්‍රවීණ රංගන ශිල්පී සහ චිත්‍රපට නිෂ්පාදක නානා පටේකාර් ගෝවාහි පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිනිත්තු 45 කට ආසන්න කාලයක් පුරා වෛද්‍යවරුන් ඔහුව ප්‍රකෘති තත්ත්වයට ගැනීමට උත්සාහ කළද කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැහැ.
Full article content remains on the original publisher's website.