ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා වහාම ක්රියාත්මක වන පරිදි සිය නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. තේරීම් කමිටුව වෙත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, ටෙස්ට් නායකත්වයේ වගකීම ඊළඟ පරම්පරාව වෙත පැවරිය යුතු බවට තමන් විශ්වාස කරන බවයි.
Full article content remains on the original publisher's website.