අහුංගල්ල, වැලිකන්ද ප්රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ ඝාතනය සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබුණි අතර, ඒ අනුව ඊයේ (07) සවස අදාළ පුද්ගලයාව වැලිකන්ද ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සම්බන්ධව සිදුකළ විමර්ශනයේ දී සැකකරු පදිංචි නිවසේ වළ දමා තිබු විදෙස් රටක නිෂ්පාදිත ජීව අත් […]
Full article content remains on the original publisher's website.