රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති අර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය වැලිකඩ, මැගසින් බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා තබා ඇති අතර අද දින ඇය කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා පැවසුවේ, බන්ධනාගාරයේ කාන්තා අංශයේ ආරක්ෂිත ස්ථානයක ඇය රැඳවීමට කටයුතු කර ඇති බවය. රාජ්‍ය බැංකුවකින් […]
Full article content remains on the original publisher's website.