මහාධිකරණය විසින් නිකුත් කරන ලද වරෙන්තු නියෝගයක් අනුව හිටපු අමාත්‍ය, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (07දා) අත්අඩංගුවට ගෙන තිබේ. 2006 වසරේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සංවිධායකත්වයෙන් ලන්ඩන් නුවර පැවැති ආයෝජන ප්‍රවර්ධන ප්‍රදර්ශනයකදී හෝටල් ගාස්තු සහ ප්‍රදර්ශන වියදම් ලෙස රුපියල් ලක්ෂ 15 කට අධික මුදලක් මහ […]
Full article content remains on the original publisher's website.