විත්තිකරුවන්ට ඇප ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීම: වැලිගම ‘ඩබ්ලිව් 15’ හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 9දෙනකුට එරෙහිව නීතිපතිවරයා මාතර මහාධිකරණයේ දී ඊයේ අධිචෝදනා භාර දුන්නේය. එහිදී මහාධිකරණය නියෝග කළේ චූදිතයන් නව දෙනා ඇප මත මුදා හරින ලෙසයි. එමෙන්ම මුදල් ඇප ගෙවීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙස චූදිතයන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම […]
Full article content remains on the original publisher's website.