ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් මෙහෙයවන 50 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මෙතෙක් ක්‍රියාත්මක කෙරුණු තරග ආශ්‍රිතව පෙරමුණ ගැනීමට බස්නාහිර පළාත සමත් වෙති. රන් 24, රිදී 24 සහ ලෝකඩ 11 ක් ලෙස පදක්කම් 59 ක් දිනා ගනිමින් පෙරමුණ ආරක්ෂා කර ගැනීමට බස්නාහිර පළාතට හැකියාව ලැබී තිබේ. මේ වන විට පිරිමි […]
Full article content remains on the original publisher's website.