මරණ දඬුවම යටතේ ඉකුත් සතියේදී ලබාදුන් විෂ එන්නතක් අසාර්ථක වීමෙන් සිහිසුන්වී දිවි ගලවාගෙන රෝහල්ගත කළ ඇමරිකානු ජාතික ක්‍රිස්ටා පයික් නමැති කාන්තාව පියවි සිහිය ලබා කථා කිරීමට පටන් ගෙන ඇති බව ඇයගේ නීතිඥ කණ්ඩායම පවසා තිබේ. 50 හැවිරිදි වියෙහි පසුවන මරණ දඬුවම ලැබ සිටින පයික් පියවි සිහිය ලබා ඇත්තේ මුල්අවස්ථාවේදී කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයකට සවි කර තිබීමෙන් […]
Full article content remains on the original publisher's website.