දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩුවකට අදාළව අවස්ථා කිහිපයකදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් විවෘත වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අද (07) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. අදාළ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා, නඩු විභාගය අවසන් වන තෙක් […]
Full article content remains on the original publisher's website.