අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (07) පෙරවරුවේ අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙනවිත් තිබේ. සිරිලිය සවිය සංවිධානය හරහා රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත CT ස්කෑනර් යන්ත්රයක් ලබාදෙන බව පවසමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක මුදලක් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත. […]
Full article content remains on the original publisher's website.