දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (07) අල්ලස් කොමිසමට පැමිණ සිටි හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත. හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Full article content remains on the original publisher's website.