සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ 23 හැවිරිදි චරිත් දිලීෂාන් නමැති සිසුවා සිය දිවි නසාගෙන මියයාමට නවක වද සිද්ධියක් බලපෑවේ යැයි කියන චෝදනාව අනුව එහි පාලක සභාව එම සරසවියේ සිසුන් 11 දෙනෙකු ඉන් නෙරපා හැරීමට තීරණය කර ඇත. මියගිය සිසුවාට සහ අනෙකුත් සිසුන්ට හිරිහැර කිරීම සහ ශාරීරික මානසික තර්ජන එල්ල කිරීමට අදාළ බරපතල […]
Full article content remains on the original publisher's website.