මහරගම නගර සභාවේ මාසික සභා රැස්වීම ඊයේ (06 වැනිදා) එකම ගාලගෝට්ටියක් දක්වා දුරදිග ගොස් උණුසුම් තත්ත්වයක් හටගැණිනි. නගර සභා මාසික රැස්වීමේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අදහස් දක්වන අවස්ථාවලදී පාලක පක්ෂයේ මන්ත්‍රීවරයකු අසභ්‍ය වචන කියමින් බාධා එල්ල කරන බවත්, එය මන්ත්‍රීවරුන්ගේ ගෞරවයට හානියක් බව පවසමින් සර්වජන බලය පක්ෂයේ නාගරික මන්ත්‍රී සමන් සේනාධීර මහතා අදහස් දැක්වීමට යෑමේදී ඊට පාලක […]
Full article content remains on the original publisher's website.