බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිර ඇඳුම ලබාදීම සිදු කළේ බන්ධනාගාර ආඥා පනත අනුව යැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හේමන්ත ප්රසාද් මහතා ඊයේ (06 දා) ‘දිවයින’ට පැවැසීය. බරපතළ වැඩසහිත සිරදඬුවම් ලබන රැඳවියන් සඳහා සිර ඇඳුම ලබාදීම බන්ධනාගාර ආඥා පනතට අනුව සිදු කළ යුතු බවත්, එම ආඥා පනත උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකියාවක් නැති […]
Full article content remains on the original publisher's website.