ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට එකඟතාව පළ කර තිබේ. ඒ අනුව වලංගු සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමි දෙරටේ පුරවැසියන්ට දින 180ක කාලසීමාවක් තුළ උපරිම දින 30ක තනි සංචාරයක් සහ සමුච්චිතව දින 90ක් දක්වා, පූර්ව වීසා බලපත්‍රයකින් තොරව ඇතුළුවීමට, පිටවීමට සහ සංක්‍රමණය වීමට අවස්ථාව හිමි වේ. […]
Full article content remains on the original publisher's website.