දැනට බන්ධනාගාරගතව දඩුවම් ලබමින් සිටින හාමුදුරුවන් වහන්සේලා 63 දෙනෙකුට කටයුතු කර තිබෙන ආකාරයෙන්ම බන්ධනාගාර ආඥා පනත අනුව බන්ධනාගාර නීතියෙන් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ද කටයුතු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (06) පැවසීය. මේ අනුව ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සිදුවීමේ දී උන්වහන්සේට කිසිදු විශේෂත්වයක් සිදුකර නොමැති බව […]
Full article content remains on the original publisher's website.