ශ්රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර තත්ත්වයට ළඟා වෙමින් වැදගත් සන්ධිස්ථානයක් ළඟා කරගෙන තිබුණත් මෙම ප්රකෘතිමත් වීම තවමත් අසම්පූර්ණ සහ අසමාන ස්වභාවයක් ගන්නා බව ලෝක බැංකුව අද (06) ප්රකාශයට පත් කළේය. මෙම ආර්ථික ප්රකෘතිමත් වීම ආර්ථික අර්බුදයට පෙර මට්ටම් හා සැසඳීමේදී, ගෘහස්ථ ආදායම් සහ ශ්රම වෙළඳපල දර්ශක තවමත් පසුපසින් පවතින බව ද ලෝක බැංකුව ඊයේ නිකුත් […]
Full article content remains on the original publisher's website.