හිඟයකින් තොරව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුකරන ලෙස පෞද්ගලික ඉන්ධන බෙදාහැරීම් සිදුකරන සමාගම් වෙත දැනුම්දීමට බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ. බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, අමාත්‍යංශ ලේකම්වරයා විසින් අද (06) දිනයේ ලිඛිතව ඒ පිළිබඳව දැනුම් දීමට නියමිත බවය. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ඉන්ධන අලෙවි කිරීම මඟින් පාඩු සිදුවන බව පවසමින් […]
Full article content remains on the original publisher's website.