2001 වසරේ සැප්තැම්බරයේ 11 වැනිදා, අඟහරුවාදාවකි. මරාගෙන මැරෙන ප්රහාරකයෝ එක්සත් ජනපදයේ මගී ප්රවාහන ජෙට් යානා තම ග්රහණයට ගෙන නිව්යෝර්ක් නුවර උසැති ගොඩනැගිලි දෙකක ගැටෙන්නට සැලැස්වූහ. දහස් ගණනකට ජීවිත අහිමි විය. ඇමරිකාවේ පමණක් නොව මුළු ලොවටම බලපෑ, ශතවර්ෂය තුළ සිදුවූ දරුණුතම සිද්ධියක් ලෙස එය තවමත් වාර්තාගතය. ඇමරිකාවේ නැගෙනහිර අහසේ පියාසර කෙරෙමින් තිබූ ගුවන් යානා හතරක් එකවර […]
Full article content remains on the original publisher's website.