ඒඩ්ස් රෝගී තත්ත්වයකි. ඒඩ්ස් යන්නෙන් අදහස් කරනුයේ නතුකරගත් ප්රතිශක්ති ඌනතා සහ ලක්ෂණය යන්නය. යම් පුද්ගලයකුට HIV ඇති බවට නිශ්චය කරනුයේ ඔහුගේ/ඇයගේ ප්රතිශක්තීකරණ පද්ධතිය රෝගවලට ඔරොත්තුදීමට නොසුදුසු මට්ටමකට දුර්වලවූ විටය. HIV මගින් AIDS (ඒඩ්ස්) තත්ත්වය ඇතිවේ. HIV වෛරසය ක්රමයෙන් ප්රතිශක්තිකරණ පද්ධතියේ සෛල ආසාදනය කරයි HIV මෙම සෛල ක්රමයෙන් විනාශ කරන විට ශරීරය ආසාදනවලට වඩා වැඩි අවදානමක් […]
Full article content remains on the original publisher's website.