ජන අරගල ව්‍යාපාරය විසින් ඊයේ (03) පිටකොටුවේ පැවැත්වූ විරෝධතාවකට එක්වූ පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නීති විරෝධී රැස්වීමකට සහභාගී වීමේ චෝදනාව යටතේ මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි. ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට සහ ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් සංවිධාන කළ පා ගමනක් බොරැල්ල කැම්බල් පිටිය අසලින් ඊයේ පස්වරුවේ ආරම්භ කර […]
Full article content remains on the original publisher's website.