මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගයෙන් මියගිය සංඛ්‍යාව 78ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත අනුව, මේ වන විට ඩෙංගු රෝගීන් 100,871ක් වාර්තා වී ඇති අතර, ඉන් 52,906ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ. වැඩිම රෝගීන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 21,377කි. කොළඹින් 19,759ක් සහ මහනුවරින් 7,689ක් වාර්තා […]
Full article content remains on the original publisher's website.