BOOK SHOP CULTURE පසුගිය දිනෙක, මහියංගන නගරයේ, “සිප් සයුරි” නම් පොත්හලක් විවෘත කිරීමේ උත්සවයට මටත්, ඔස්ටේ්රලියාවේ වෙසෙන, සිංහල විද්‍යා ප්‍රබන්ධ ලේඛක දයා පෙතියාගොඩටත්, ඇරුයුම් ලැබුණි. දිගු දුර හා වෙහෙස නොතකා අප එහි ගමන් කළේ පොත්හලක ඇති සංස්කෘතික වටිනාකම සළකමිනි. සැබැවින්ම පොත්හලක් යනු නගරයකට ආභරණයකි. ඇමෙරිකානු පොත්හල් ඉතිහාසය පිළිබඳව ග්රන්ථයක් කළ එවන් ෆ්රිස් (Evan Friss) සඳහන් […]
Full article content remains on the original publisher's website.