ජපානයේ නාගානෝ නගරයේ සිට පැමිණි මසුමි මයිසාකා මහත්මිය බෞද්ධාගම අදහමින් සිටින පුතුන් දෙදෙනෙකු ගේ මවකි. පුතුන් දෙදෙනා ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ හොලිඩ් සිනමා කර්මාන්තයේ නිරත වේ. ඇය එක්තරා දිනයක සිහිනයකින් මොනරකුගේ පිට නැඟි පුද්ගලයකු දැකීම මත ඇයගේ අධ්‍යාත්මික වටපිටාවකට ඇය නැඹුරු වී තිබේ. තමන් දුටු සිහිනය හිතවතුන් වෙත පැවසීමෙන් පසුව එය මුරුගන් දෙවියන්ට සමාන වූ බැවින් […]
Full article content remains on the original publisher's website.