විසල් ජනතා මෙහෙවරක අභිමානවත් සංවත්සරය පිලිප් උපාලි විජයවර්ධන (1938 – 1983) මහතා ශ්‍රී ලංකාවේ බිහි වූ විශාලතම ව්‍යාපාර අධිරාජ්‍යයා සහ විදුලි වේගයෙන් ජනප්‍රිය වූ ජන නායකයෙකි. වසර 1938 පෙබරවාරි 17 වැනි දින දොන් වෝල්ටර් තුඩුගල්ලේ විජයවර්ධන සහ අනුලා කල්යාණවතීට දාව උපන් ඔහු කැලණියේ “සේදවත්ත වලව්ව” තුළ ළමා කාලය ගෙවූ බව සඳහන්ය. ඔහු ලංකාවේ ප්රභූමත්ම විජයවර්ධන […]
Full article content remains on the original publisher's website.