විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමෙන් අනතුරුව රට යළිත් සන්සුන් විය. විසි දෙක සම්මත වීමෙන් අනතුරුව විපක්ෂය පැත්තෙන් ඇතිව තිබූ දේශපාලන උණුසුම ද මදින් මද පහව ගියේය. එයට හේතු දෙකක් තිබිණි. එක හේතුවක් වූයේ විසිදෙක පාර්ලිමේන්තුවට ගෙන එන දිනයේ කොළඹ පොල්දූව මංසන්ධියේ පැවැත්වීමට සැලසුම් කළ දැවැන්ත විරෝධතා ව්‍යාපාරය දෙකට බෙදීම තුළ විපක්ෂය දෙකට බෙදී යෑමයි. මරික්කාර් […]
Full article content remains on the original publisher's website.