මාස දහයකට පස්සේ ආයෙත් උඩරටට දුම්රියක්! “නුවරට කෝච්චිය යනවලු නේද…?” “ කෝ අර යකා පාලම හදලද,” “කොච්චර වුණත් යන්න බයයි නේද?” “අවුරුද්දකට කිට්ටු වෙන්න කෝච්චි දිව්වේ නෑනේ නේද?” පහුගිය සති කිහිපය තුළ ම බොහෝදෙනා කතා වුණේ ඒ විදිහට…. බොහොමයක් දෙනා ඒ දෙස බැලුවේ ඍණාත්මක ආකල්පයකින්. “සුද්දා රේල් පාර හැදුවේ නැත්තං අපේ අයට පුළුවන් ද රේල් […]
Full article content remains on the original publisher's website.