මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) රන්මල් කොඩිතුවක්කු සම්බන්ධයෙන් අද වනවිට සමාජයේ වැඩි වශයෙන් කතාබහට ලක්ව තිබේ. ඒ පසුගිය සැප්තැම්බර් 29වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට පැය තුනකට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමත් සමඟ ය. ඒ කොළඹ වරායේ බහාලුමක (කන්ටේනරයක) තිබී රුපියල් කෝටි 800කට අධික වටිනාකමකින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය […]
Full article content remains on the original publisher's website.