2026 ඔක්තෝබර් මස 04 වැනිදා ඉරිදා ඉපැදුණු කෙනෙහිම නාඹර තරුණයකුගේ ජවයත්, පැසුණු වියෙහි චින්තකයෙකුගේ දැක්මත්, ප්රඥාවත් එකට ගැටගැසුණු හරවත් රටට මෙහෙවරක් කරන්නෙකු මුණගැසී තිබේද? ඔව්! වසර හතළිස් පහකට පෙර අද වැනි දවසක උපන් “දිවයින ඉරිදා සංග්රහය’ ඊට නිදසුනකි. “දිවයින ඉරිදා සංග්රහය” මෙරට පාඨකයා අතට පත්වන්නේ, නැතහොත් ඒ අභිමානනීය උපත සිදුවන්නේ ශ්රී ලංකාව එක්තරා ආකාරයකට සමාජ […]
Full article content remains on the original publisher's website.