දිවයින පුවත්පතේ සමාරම්භක කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ මහතා මගේ පත්තර කලාවේ සුන්දරතම කාලය ගත වුණේ දිවයින පුවත්පත සමගයි. ඒක මගේ පත්තර කලාවේ සිහිවටනයක්. කවදාවත් මට ඒ මතකය අමතක කරන්න බැහැ. මම අදටත් සිතින් ඉන්නේ දිවයින සමගයි. දිවයින පුවත්පතේ සමාරම්භක කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ මහතා දිවයින 45 වෙනි සැමරුමේදී සිය අතීත මතකය අවදි කරමින් කියා සිටියේය. දිවයින පුවත්පත […]
Full article content remains on the original publisher's website.