නිදහස් චින්තනය ජන සටන මුසු වුණඅදහස් තෝතැන්න පොදු මතය පොපියනනොවෙනස් ගමන් මග රට දැයට ජය දෙනහතළිස්පස් වසක අබිමනය දිවයින 1981 වර්ෂයේ දී, ඒ වනතෙක් පැවැති පුවත්පත් ආකෘතිය මතු නොව, සම්ප්රදාය ද බිඳ දමමින් ආරම්භ කරන ලද “දිවයින ඉරිදා සංග්රහය” අද සිය හතළිස් පස්වන සංවත්සරය සමරයි. එඩ්මන්ඩ් රණසිංහ මහතා සමාරම්භක කර්තෘත්වය දරන ලද දිවයින ඉරිදා සංග්රහය […]
Full article content remains on the original publisher's website.