පෙට්රල් 92: ආනයනික මිල:292යි විකුණන මිල:රු.414යි ඔටෝ ඩීසල්: ආනයනික මිල:350යි විකුණන මිල:රු.392යි ලෝක වෙළෙඳපොළේ පවතින මිලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගණන් ඉතා අධික බව හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා කියයි. එසේම, විදුලිබල මණ්ඩලයට දැවි තෙල් ලීටරයක් රුපියල් 210කට විකිණීමෙන් ලබන අධික ලාභය පිළිබඳව ද ආණ්ඩුව ජනතාවට පැහැදිලි ප්රකාශයක් කළ යුතු යැයි ද ඔහු සඳහන් […]
Full article content remains on the original publisher's website.