පාසල් වියේදී අප සංගීත විෂය හදාරන සමයේ, සංගීත ගුරුතුමිය කියාදුන් අපූරු කතාවක් මතකයට නැඟේ. ඒ, සංගීතය යනු හුදු ශබ්ද සමුච්චයක් නොව, මිනිසාට දෙවියන් සමග සන්නිවේදනය කිරීමට තනා ඇති අදෘශ්‍යමාන පාලමක් බවය. හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරමින් මිනිස් ආත්මයන් සුවපත් කරනා ඒ මාධ්‍යය අද වන විට ශ්‍රී ලංකාවේ නීතිමය තර්ක, චෝදනාවලට මැදිව තිබේ. රසවින්දනය උදෙසා පවතින […]
Full article content remains on the original publisher's website.