වත්මන් ආසියාවේ වේගවත්ම ක්‍රීඩීකාව ලෙස අභිසෙස් ලබමින් ජපානයේ නගෝයා පුරවරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරුණු 20 වැනි ආසියාතික ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 ඉසව්වේ රන් පදක්කම ගෙල පැළඳ ගැනීමට චීනයේ චෙන් යූජී (CHEN YUJIE) සමත් වූයේ නව ආසියාතික වාර්තාවක් ද බිහි කරමිනි. 2008 දෙසැම්බර් මස 29 දින උපත ලද 17 හැවිරිදි වියේ පසු වන යොවුන් […]
Full article content remains on the original publisher's website.