රාත්රී ආලෝකයෙන් නැහැවුණු පිටියක, ප්රේක්ෂකාගාරයේ ඝෝෂාව අතරින් පන්දු වාරයක් විසිවෙද්දී, ක්රිකට් යනු ලාංකිකයාට හුදු ක්රීඩාවක් නොව සාමූහික හැඟීමක් බවට පත්වේ. එහෙත් එම ක්රීඩාවේ පිටියට පිටතින්, පාලන මණ්ඩල කාමරවල දිගහැරෙන කතාව නම් බොහෝ විට එතරම් සුමට නොවීය. එම කතාවට නව පරිච්ඡේදයක් එක් කරමින්, ශ්රී ලංකා ක්රිකට් පාලනය සඳහා යෝජිත පනත් කෙටුම්පතක් මේ දිනවල ගැසට් පත්රයේ පළ […]
Full article content remains on the original publisher's website.