මෙවර අපගේ ‘සංචාරේ’ කල්පිටියෙන් එහා ‘ලෝකය’ ගැනය. පසුගිය සති කිහිපයක්ම අප රැඳී සිටියේ කල්පිටිය අර්ධද්වීපයේය. එහි සිට ‘ආනවාසල තුඩුව’ දක්වා ගිය ෆෝවීල් ජීප් සෆාරිය ඇතුළු, කල්පිටිය අර්ධද්වීපයේ සංචාර කිහිපයක්ම අපි ඔබට ගෙනාවෙමු. එහිදී අප කී දෙයක් නම්, කල්පිටියට එපිට තවත් දූපත් කලාපයක් උතුරින් පිහිටා ඇති බවය. සැබෑව නම්, එකක් නොව, දූපත් කලාප දෙකක්ම එහි පිහිටා […]
Full article content remains on the original publisher's website.