මෙවරත් ඔක්තෝබර් මස 01 වන දිනට යෙදී තිබෙන ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය නිමිත්තෙන් දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව මෙරට දරු පරපුර සහ රට දැය වෙනුවෙන් තම යුතුකම ඉටුකර, ජීවිතයේ සැදෑ සමය ගෙවෙන අභිමානවත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ප්රතිලාභ රැසක් පිරිනැමීමට කටයුතු යොදා ඇත. මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුද්ගල […]
Full article content remains on the original publisher's website.