Uber Eats මෙරට ජනතාව වෙත සිය සේවා ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින්, සිය ආහාර බෙදාහැරීමේ සේවාව බදුල්ල, බණ්ඩාරවෙල සහ ඇල්ල යන ප්‍රදේශ වෙත සාර්ථකව හඳුන්වාදී ඇත. ප්‍රසිද්ධ තේ වගා කලාපයක් මෙන්ම ආරුක්කු නවය පාලම වැනි ලෝක ප්‍රකට සංචාරක ආකර්ෂණීය ස්ථානවලින් සමන්විත මෙම මධ්‍යම කඳුකර කලාපයට, පහසු සහ කාර්යක්ෂම ආහාර බෙදාහැරීමේ අත්දැකීමක් ලබාදීම මෙම ව්‍යාප්තියේ අරමුණයි. මේ […]
Full article content remains on the original publisher's website.