ශ්රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජීවිත රක්ෂකයා වන ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්( SLIC Life), 2026 සැප්තැම්බර් 22 වන දින සිට ක්රියාත්මක වන පරිදි එහි නව ප්රධාන විධායක නිලධාරී ලෙස ආචාර්ය සමීර ධර්මසේන මහතා පත් කිරීම සතුටින් නිවේදනය කරයි. ආචාර්ය ධර්මසේන මහතා සිය වෘත්තීය දිවිය ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) හි ආරම්භ කළ අතර, ශ්රී ලංකාවේ රක්ෂණ […]
Full article content remains on the original publisher's website.