Tea Avenue Daily Brew හි නවතම ශාඛාව පසුගියදා මිරිහානේදී විවෘත කෙරිණි. 65E මිරිහාන, නුගේගොඩ පිහිටි මෙම නව Café ශාඛාව Hexora (Pvt) Ltd විසින් Tea Avenue franchise එකක් ලෙස පවත්වාගෙන යනු ලබයි. ශ්රී ලංකාවේ තේ කර්මාන්තය සමග සම්බන්ධ Empire Teas සමඟ බැඳුණු Tea Avenue සන්නාමය යටතේ ක්රියාත්මක මෙම Café සංකල්පය තේ සහ කෝපි සමඟ විවිධ ආහාර […]
Full article content remains on the original publisher's website.