කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ බැංකුවේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනට සහභාගී වන අයුරු. ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සනිටුහන් කරමින් කොමර්ෂල් බැංකුව, දිවයින පුරා සේවකයින්, ගනුදෙනුකරුවන්, ස්වේච්ඡා සේවකයින්, හවුල්කරුවන් සහ අනෙකුත් කොටස්කරුවන් සම්බන්ධ කර ගනිමින් දීප ව්‍යාප්ත ජාතික වෙරළබඩ හා ජලජ කලාප සංරක්ෂණ වැඩසටහනක් දියත් […]
Full article content remains on the original publisher's website.