නැවතත් ශ්‍රී ලංකාවේ රථවාහන වෙළඳපොළට ප්රවිශ්ට වෙමින් සිටින Renault මෝටර් රථ සිය ගමන් මගේ තවත් සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින්, Renault සන්නාමයේ විශිෂ්ටත්වය දැන හඳුනාගැනීමට සහ එහි නවතම මාදිලි අත්විඳීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සලසන Renault අත්දැකීම් මධ්‍යස්ථානය කොළඹ මැජෙස්ටික් සිටි (Majestic City) පරිශ්‍රයේදී අලුතින් විවෘත කළේය. ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගමේ (AMW) සමාගමේ සමූහ කළමනාකාර අධ්යක්ෂ ජවහර් ගනේෂ් […]
Full article content remains on the original publisher's website.