වීදුරුවෙන් කරනා නිර්මාණවලදී කිසිම සංකීර්ණ තාක්ෂණික ක්රමවේදයක් භාවිත කරන්නේ නෑ පත්තරවල තියෙන රූප බලාගෙන ඇඳීම තමයි මුලින්ම කළේ කසා වස්ත්රයේ නිසංසල ශාන්තියත්, සිත්තරකුගේ අධිෂ්ඨානශීලී දෑතේ සියුම් චලනයත් එකම චරිතයක මුහුවී තිබීම සැබැවින්ම දුර්ලභ දෙයකි. අඳුරු කළු පැහැ වීදුරු තලයක් මත, තමන්ම නිර්මාණය කර සකසා ගත් මිටියක සිහින් තුඩින් මිනිස් මුහුණක සියුම් රේඛා කැටයම් කරමින් සමාජයේ […]
Full article content remains on the original publisher's website.