ඉඩම්වල අයිතිය තියෙන්නෙ වෙරළ සංරක්ෂණ සහ දුම්රිය දෙපාර්තමේන්තුවලට… කෝච්චි යන වේලාවන් දන්නවා… අපේ මුත්ත, කිරිකිත්ත ජීවත් වෙලා තියෙන්නෙත් මෙතැන… මුහුදෙ වෙනස්වීම් අපිට දැනෙනවා ගෘහ විදුලි උපකරණ වැඩි කාලයක් පාවිච්චි කරන්න බෑ… අපිට දීපු හේනමුල්ල ෆ්ලැට් එකට වඩා මෙතැන හොඳයි… මේ ගෙවල් පේළියේ කිසිම ළමයෙක් නොමග ගිහින් නෑ… ‘වෙරළ දිගේ’ කරිඡ්ඡ බී දුක වළඳන මිනිසුන්ගේ කතාවකි. […]
Full article content remains on the original publisher's website.