පින්වත, පංච නීවරණයන්ට ජීවිතයෙන් සමුදීලා දස දිශාවටම මෙත් වඩන්න. පින්වත, බාහිර වේවා, ආධ්‍යාත්මික වේවා පංච උපාදානස්කන්ධ ලෝකයේ පුංචි හෝ වරදක් නැහැ. පින්වත, අතීතයේ අපි වපුරපු සංස්කාරයෝ, අස්වැන්න හැටියට වර්තමානයේ අපිට ලැබිලා තිබෙනවා. පින්වත, ලැබුණ දෙය සතුටින් පිළිගන්න. පින්වත, ඔබට ලැබිලා තිබෙන දෙය ගැන ඔබ සෑහීමකට පත් වෙන්නේ නැති නම්, ලැබීමට අදාළ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය […]
Full article content remains on the original publisher's website.