හෙරොයින් ග්රෑම් 4.90ක ප්රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා දෙකට වැරදිකාරිය කළ තිදරු මවකට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (02දා) ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම් නියම කළාය. මොහොමඩ් ජාහිර් පාතිමා රිසානා හෙවත් බට්ටි නමැති එම විත්තිකාරිය 2022.08.19 වැනිදා වැල්ලම්පිටිය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇගේ තනපටය යට හෙරොයින් සඟවාගෙන සිටියදී බව පෙන්වා දෙමින් […]
Full article content remains on the original publisher's website.