කෙන්යාවේ ශ්‍රී ලංකා වැඩබලන මහ කොමසාරිස් රුවිනි ද සිල්වා මහත්මිය විසින්, කෙන්යාවේ මොම්බාසාහි ශ්‍රී ලංකා ගෞරව කොන්සල්වරයා ලෙස ප්‍රගීත් සෙනෙවිරත්න මහතාගේ අලුත් කරන ලද පත්වීම ඊයේ නිල වශයෙන් භාර දෙන ලදී. මොම්බාසාහි දිගුකාලීන පදිංචිකරුවකු වන සෙනෙවිරත්න මහතා EFL Logistics සමාගමේ අධ්යක්ෂවරයෙක් ද වෙයි. කෙන්යාවේ වෙරළබඩ කලාපය තුළ ශ්‍රී ලංකාවේ සහ ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අඛණ්ඩව […]
Full article content remains on the original publisher's website.